මගේ සරසවි

මගේ සරසවි

Noch keine Bewertungen
Englisch · Taschenbuch
Zum Regal hinzufügen

Bewerte dieses Buch


Buchjournal exportieren

Buchdetails

Format Taschenbuch
Sprache Englisch

Beschreibung

සෝවියට් මහා ගත කරු මැක්සිම් ගෝර්කිගේ (1868-1936) මගේ සරසවි ඔහුගේ ස්වයං ආත්ම කථනය පදනම් කරගෙන ලියවුනු තුන් ඇදුණු කථා පෙලේ එක් කතාවකි මේ.
දාසය වියේ ගැටවරයෙකු හැටියට ඔහු කසාන් නගරයට ගියේ සරසවියට ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙනි එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදී බඩ පිහිටි මේ විශාල ,ගෝෂාකාරී ඔහු සරසවියට ඇතුල් වීම සිප් කැමියෙකුගේ බර පතල අසීරු ශ්‍රමයට හසු විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කු වල ලගින්නට සිදු විය.එහෙත් ඔහුට හරි අපුරු මිනිසුන්,විප්ලවවාදී බුද්දීමතුන් හමු වෙයි.ස්වකිය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සදහාත් ,ඔවුන්ගේ වාසනාව පතා සටන් කිරීම සදහා ඔහු තීරණය කරයි.
මගේ සරසවිය යනු මිනිසුන් සමග ජිවත් වීම හැර අන් කුමක්ද?
Zum Regal hinzufügen

Bewerte dieses Buch


Buchjournal exportieren