جزئیات کتاب
فرمت
جلد نرم
صفحات
180
زبان
انگلیسی
منتشر شده
Jan 1, 2012
ناشر
කුරුලු පොත් ප්‍රකාශකයෝ
ISBN-10
9555910405
ISBN-13
9789555910408
توضیحات
විලදිමීර් ගල්ක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවති සාහිත්යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තෝල්ස්තෝයි සහ චෙකොෆ්ගේ සමකාලීනයකු වූයේය. නිර්ධන පන්තියේ මහා ගත්කරුවා වූ මක්සිම් ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේද ඔහුය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවෙකු වූ කරලෙන්කෝ සිය සාහිත්ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින්ම රුසියානු සාහිත්යයේ වටිනා දායාදයක් බවට පත් වූයේය. එතෙර රටවල ද ප්‍රසිද්ධියක් ලැබීය.
කරලෙන්කොගේ සාහිත්ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප්‍රසිද්ධ නවකතාවක් වූ "අඳ වාදකයා" ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් අවශ්ය විය. 1885 දී ඔහු එම කතාව ලිවීම පටන් ගත් අතර එය1886 "රුසිකියෙ වෙදමස්ති" නමැති රුසියානු පුවත්පතේ පළ කළේය. කතුවරයාගේ ජීවන කාලය තුලදී එය පහළොස් වාරයකටත් වඩා පළ විණි.

ژانرها
تاریخ