බුදුන් වදාළ ධර්මය

බුදුන් වදාළ ධර්මය

Walpola Rahula , සිරිපාල ලීලාරත්න (翻訳者)
まだ評価がありません
1995 · 英語 · ペーパーバック
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート

説明

ආගම් පිළිබඳ ව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනු ව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන්වහන්සේට කියහැකි ද යනු සැකසහිතය. එහෙත් උන්වහන්සේ ඒ ගණයෙහි ලා සලකා බැලුව හොත්, තමන් මිනිසෙකු මිස අන් කිසිවෙකු නො වන බව පළ කළ එක ම ආගම් කාර්තෘවරයා උන්වහන්සේ බව කියයුතු වෙයි. සෙසු ශාස්තෘවරයෝ තුමූ ඊශ්වරයා හෙවත් දෙවියන්වහන්සේ ම ය, නැත හොත් ඔහුගේ ම අවතාරය, එසේත් නැති නම් ඔහු විසින් මෙහෙයවනු ලැබුවෝ යයි කියා ගත්හ. බුදුන්වහන්සේ තුමු කිසි දෙවියෙකු විසින් හෝ අන් කිසි බාහිර බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ කෙනෙකැයි කියා නො ගත්හ. උන්වහන්සේ වදාළේ තමන් මනුෂ්‍ය බුද්ධියෙන් ම බුද්ධත්වය ලබා ගත් බවය. බුද්ධත්වය ලැබ ගත හැක්කේ මනුෂ්‍යයෙකු විසින් පමණය. බුදුවරයකු වීමේ ශක්තිය සෑම මනුෂ්‍යයෙකු සතු ව ඇත්තේය. අවශ්‍ය වනුයේ වීර්ය්‍යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ගුණධර්මයි.

本の詳細

形式 ペーパーバック
ページ数 144ページ
言語 英語
公開されました 1月 1, 1995
出版社 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
ISBN-10 9559219200
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート