අඳ වාදකයා

අඳ වාදකයා

아직 평점이 없습니다
Jan 1, 2012 · 영어 · 하드커버 (240 페이지)
서가에 추가

이 책 평가하기


도서 일지 내보내기

책 세부 정보

형식 하드커버
페이지 240
언어 영어
출판됨 Jan 1, 2012
출판사 ප්‍රගති ප්‍රකාශන නිවස
ISBN-10 955197929X
ISBN-13 9789551979294

설명

විලදිමීර් ගල්ක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවති සාහිත්යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තෝල්ස්තෝයි සහ චෙකොෆ්ගේ සමකාලීනයකු වූයේය. නිර්ධන පන්තියේ මහා ගත්කරුවා වූ මක්සිම් ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේද ඔහුය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවෙකු වූ කරලෙන්කෝ සිය සාහිත්ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින්ම රුසියානු සාහිත්යයේ වටිනා දායාදයක් බවට පත් වූයේය. එතෙර රටවල ද ප්‍රසිද්ධියක් ලැබීය.
කරලෙන්කොගේ සාහිත්ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප්‍රසිද්ධ නවකතාවක් වූ "අඳ වාදකයා" ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් අවශ්ය විය. 1885 දී ඔහු එම කතාව ලිවීම පටන් ගත් අතර එය1886 "රුසිකියෙ වෙදමස්ති" නමැති රුසියානු පුවත්පතේ පළ කළේය. කතුවරයාගේ ජීවන කාලය තුලදී එය පහළොස් වාරයකටත් වඩා පළ විණි.
서가에 추가

이 책 평가하기


도서 일지 내보내기