Beschrijving
ජිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමේ සත්‍ය කථා අතුරෙන් මෙම "රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා" ඉතා දීර්ඝතම කථාව මෙන්ම අතිශයින්ම ත්‍රාසජනක කථාවද වෙයි. ඔහු මේ කථාවේදී දිවියා පිළිබඳව පමණක් නොව, ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්‍රදාය හා ජන කථා ආදිය පිළිබඳව ද සාකච්ඡා කරයි.
Boekdetails
Formaat
Paperback
Pagina's
238 pagina's
Taal
Engels
Gepubliceerd
okt. 30, 1997
Uitgever
දයාවංශ ජයකොඩි සහ සමාගම
Edities
28 edities
ISBN-10
9555511209