ආයුබෝවන්!

ආයුබෝවන්!

Ainda sem avaliações
Jan 1, 2013 · Inglês · Brochura (274 páginas)
Adicionar à Estante

Avalie este livro


Exportar Diário de Leitura

Detalhes do Livro

Formato Brochura
Páginas 274
Idioma Inglês
Publicado Jan 1, 2013
Editora විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN-10 9556910328
ISBN-13 9789556910322

Descrição

යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි.

1991 මාර්තු වල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සඳහන් වේ.

යුද්ධයට මැදිවී අනේකවිධ ප්‍රහාරයන්ට මැදි වෙමින් ජීවත්වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය මුළු ලෝකයටම ආදර්ශයකි.

ඒ සමඟම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ජාතික තරුණයකු සමඟ භාෂා පරිවර්තිකාවක ලෙස සේවය කරන අට්කා නම් වැඩිමහළු සොයුරිය ඔහුගේ පෙම්වතිය බවට පත්වීමෙන් පසු ඇය පමණක් නොව ඇගේ මුළු පවුලම යුද බිමෙන් ගලවාගෙන තම රටට ගෙන යෑම සඳහා ඔහු දරන වෑයම විදේශිකයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයකි.
Adicionar à Estante

Avalie este livro


Exportar Diário de Leitura