ජෑම් ගස යට ගෙදර

ජෑම් ගස යට ගෙදර

Inga betyg ännu
Jan 1, 2008 · Engelska · Pocketbok (297 sidor)
Lägg till på hyllan

Betygsätt denna bok


Exportera bokjournal

Bokdetaljer

Format Pocketbok
Sidor 297
Språk Engelska
Publicerad Jan 1, 2008
Förlag සරසවි ප්‍රකාශකයෝ
ISBN-10 9555737258
ISBN-13 9789555737258

Beskrivning

බර්ගර්වරු යනු කවරහු ද? තවදුරටත් කියනවා නම් ශ්‍රී ලාංකික බර්ගර්වරු යනු කවරහු ද? අතු ඉති දමා දහසක් පල දරමින් ද වැඩෙන සෙවණ ද දෙන ජෑම් ගසක් සේ ඔවුහු ද වැඩෙති. ස්ථිර මුල් ද දරති.

මෙහි ආ පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි හෝ අන් බටහිර ජාතියකින් එකකු සේ සැවොම හෝ සම්බන්ධ වී, ඔවුනොවුන් මෙන්ම ලාංකික සිංහල හෝ ලාංකික ද්‍රවිඩ හෝ අය සමඟත් මිශ්‍ර වී අද ස්ථිර, මිත්‍රශීලී පරපුරක් මෙන් ඔවුහු රටේ ඉතා ඉහළ සිට සාමාන්‍ය තත්ත්වය දක්වා රැකියාවල, සේවාවල, ව්‍යාපාරවල නිරත වෙති.

ඔවුහු දක්ෂයෝය, කඩවසම්ය, ප්‍රීතියෙන් සිටිමින් ඕනෑ ම අයෙකු හා මිතුදම් ඇති කර ගැනීමට ද සමත් ය.

ඒ මිශ්‍රණයකින් ම බිහි වූ මේ පොතේ කර්තෘ කාර්ල් මුලර්, තම පරපුරේ විස්තරය නවකතාවක් මෙන් ම අර්ධ වංශ කතාවක් හැටියට 'ජෑම් ගස යට ගෙදර' නම් වූ මේ කතාවෙන් අවශ්‍ය විටෙක උපහාසාත්මකව ද දක්වයි. ග්‍රේෂන් මෙමෝරියල් ත්‍යාගය 1993 දී මේ නවකතාව සඳහා ඔහුට හිමි විය.

Genrer

Biografi
Lägg till på hyllan

Betygsätt denna bok


Exportera bokjournal