书籍详情
格式
平装书
页数
593
语言
英语
已发布
May 1, 2014
出版商
කඩුල්ල ප්‍රකාශනයකි.
描述
රෝස විලෝ සහ හේසල් ගස් ගොමුවලින් දෙපස වැසී ගිය තෙරක් නොපෙනෙ යෝධ අමුර් ගඟ ඈත රුසියාවේ ශිත සයිබීරියාවේ ඉමක් කොනක් නැති මහා ටයිගා වනාන්තරය දෙකඩ කර ගලා බසියි . අසම -සම මිනිස් දිරියෙන් යුත් අපුරු ජන පිරිසක් මේ මහා වනය සිය නිවහන ලෙස සිය කැමැත්තෙන්ම තෝරා ගනියි . අහා අමුර් ගඟ, ටයිගාව , මෙහි ජීවිතය මොනතරම් නිදහස්ද ....