الوصف
වසර තුන්සීයකට පෙර පෘතුග්‍රීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත්‍රිකයින්ගේ අඩවියට යති.
සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවයක් ඇති කර ගනු ලැබූව ද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි.
නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මියගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුග්‍රීසි තරුණිය ගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මය යි.
මෙය රයිඩර් හැගාර්ට සුපුරුදු විචිත්‍රාද්භූත රීතියේ අප්‍රිකානු වික්‍රමාන්විතයකි.

تفاصيل الكتاب
تنسيق
غلاف ورقي
صفحات
293 صفحات
لغة
الإنجليزية
منشور
Feb 26, 2014
الناشر
දයාවංශ ජයකොඩි සහ සමාගම
رقم ISBN-10
9556862196
رقم ISBN-13
9789556862195