බෙනිටා

බෙනිටා

Nog geen beoordelingen
2014 · Engels · Paperback
Toevoegen aan Plank

Beoordeel dit boek


Boekjournaal exporteren

Beschrijving

වසර තුන්සීයකට පෙර පෘතුග්‍රීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත්‍රිකයින්ගේ අඩවියට යති.

සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවයක් ඇති කර ගනු ලැබූව ද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි.

නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මියගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුග්‍රීසි තරුණිය ගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මය යි.

මෙය රයිඩර් හැගාර්ට සුපුරුදු විචිත්‍රාද්භූත රීතියේ අප්‍රිකානු වික්‍රමාන්විතයකි.

Boekdetails

Formaat Paperback
Pagina's 293 pagina's
Taal Engels
Gepubliceerd Feb 26, 2014
Uitgever දයාවංශ ජයකොඩි සහ සමාගම
ISBN-10 9556862196
ISBN-13 9789556862195
Toevoegen aan Plank

Beoordeel dit boek


Boekjournaal exporteren