ටාර්සන්ගේ ගවේෂණය

ටාර්සන්ගේ ගවේෂණය

Noch keine Bewertungen
2014 · Englisch · Taschenbuch · 8 Ausgaben
Zum Regal hinzufügen

Bewerte dieses Buch


Buchjournal exportieren

Beschreibung

මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති.

මේ අභිරහස් ගෝත්‍රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම, ඔහු ගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබ ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගලවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේ ද?

Buchdetails

Format Taschenbuch
Seiten 360 Seiten
Sprache Englisch
Veröffentlicht Jul 1, 2014
Verlag දයාවංශ ජයකොඩි සහ සමාගම
Ausgaben 8 Ausgaben
ISBN-10 9556862382
ISBN-13 9789556862386
Zum Regal hinzufügen

Bewerte dieses Buch


Buchjournal exportieren