Descrição
මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති.
මේ අභිරහස් ගෝත්‍රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම, ඔහු ගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබ ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගලවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේ ද?

Detalhes do Livro
Formato
Brochura
Páginas
360 páginas
Idioma
Inglês
Publicado
Jul 1, 2014
Editora
දයාවංශ ජයකොඩි සහ සමාගම
Edições
8 edições
ISBN-10
9556862382
ISBN-13
9789556862386