භූතාවේෂය
Noch keine Bewertungen
Sep 1, 2019
·
Singhalesisch
·
Taschenbuch
(767 Seiten)
Format
Taschenbuch
Seiten
767
Sprache
Singhalesisch
Veröffentlicht
Sep 1, 2019
Verlag
Aashirvaada Publishers
ISBN-10
9556973281
ISBN-13
9789556973280
අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයෙකුගේ මළ සිරුර හමුවූයේ ස්විට්සර්ලන්තයේදීය. ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව විටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇත. ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාවය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුම්නාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය. අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔරලෝසූව නවත්වන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
Mystery
Science-Fiction
Thriller & Spannung
Action & Abenteuer
Religion & Spiritualität
Kunst & Fotografie