භූතාවේෂය

භූතාවේෂය

まだ評価がありません
Sep 1, 2019 · シンハラ語、シンハリーズ · ペーパーバック (767 ページ)
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート

本の詳細

形式 ペーパーバック
ページ数 767
言語 シンハラ語、シンハリーズ
公開されました Sep 1, 2019
出版社 Aashirvaada Publishers
ISBN-10 9556973281
ISBN-13 9789556973280

説明

අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයෙකුගේ මළ සිරුර හමුවූයේ ස්විට්සර්ලන්තයේදීය. ඊට සැතපුම් සිය ගණනක් ඈත ර‌ෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව විටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇත. ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාවය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුම්නාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය. අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔරලෝසූව නවත්වන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

ジャンル

ミステリー サイエンスフィクション スリラー&サスペンス アクション&アドベンチャー 宗教&スピリチュアリティ アートと写真

レビュー

すべて表示

gostei

June 17th 2026
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート