බෝට්ටු ගෙදර ළමයි
Noch keine Bewertungen
Jan 1, 2002
·
Englisch
·
Taschenbuch
(101 Seiten)
Format
Taschenbuch
Seiten
101
Sprache
Englisch
Veröffentlicht
Jan 1, 2002
Verlag
Tharanga Publishers
‘Enid Blyton’ නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් ලියන ලද ‘Saucy Jane Family’ නමැති කතා පෙළ ලොව පුරා ළමුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට භාජනය වූවකී. මෙහි ප්‍රථම කතාව කැරවෑන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රොහාන් විසින් මීට කලකට පෙර පරිවර්තනය කරන ලදී. බෝට්ටු ගෙදර ළමයි වූ කලී එහි දෙවැන්න යි. මෙය විශාල බෝට්ටුවක ඉදි කළ නිවසක් ස්වකීය වාසස්ථානය කර ගත් පවුලක ළමුන් කිහිප දෙනෙකු වටා ගෙතුණු කතාවකි.