බෝට්ටු ගෙදර ළමයි

බෝට්ටු ගෙදර ළමයි

尚無評分
Jan 1, 2002 · 英語 · 平裝書 (101 頁數)
加入書架

評價這本書


出口書籍日誌

書籍詳情

格式 平裝書
頁數 101
語言 英語
已出版 Jan 1, 2002
出版商 Tharanga Publishers

描述

‘Enid Blyton’ නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් ලියන ලද ‘Saucy Jane Family’ නමැති කතා පෙළ ලොව පුරා ළමුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට භාජනය වූවකී. මෙහි ප්‍රථම කතාව කැරවෑන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රොහාන් විසින් මීට කලකට පෙර පරිවර්තනය කරන ලදී. බෝට්ටු ගෙදර ළමයි වූ කලී එහි දෙවැන්න යි. මෙය විශාල බෝට්ටුවක ඉදි කළ නිවසක් ස්වකීය වාසස්ථානය කර ගත් පවුලක ළමුන් කිහිප දෙනෙකු වටා ගෙතුණු කතාවකි.
加入書架

評價這本書


出口書籍日誌