කුමාරයා

කුමාරයා

Ancora nessuna valutazione
Dec 20, 1999 · Inglese · Brossura (178 pagine)
Aggiungi alla mensola

Valuta questo libro


Esporta diario dei libri

Dettagli del libro

Formato Brossura
Pagine 178
Lingua Inglese
Pubblicato Dec 20, 1999
Editore සූරිය ප්‍රකාශකයෝ
ISBN-10 9559348787
ISBN-13 9789559348788

Descrizione

නිකොලායි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත්‍රෙයහිද ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ග්‍රන්ථයකි. නිකොලායි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් "කුමාරයා" දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ "ම්ලේච්ඡයන්ගෙන්" රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලී ගේ සමීතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති.

එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. තඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ.
Aggiungi alla mensola

Valuta questo libro


Esporta diario dei libri