书籍详情
格式
平装书
页数
178
语言
英语
已发布
Dec 20, 1999
出版商
සූරිය ප්‍රකාශකයෝ
ISBN-10
9559348787
ISBN-13
9789559348788
描述
නිකොලායි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත්‍රෙයහිද ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ග්‍රන්ථයකි. නිකොලායි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් "කුමාරයා" දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ "ම්ලේච්ඡයන්ගෙන්" රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලී ගේ සමීතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. තඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. තඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ.