මිහිකතේ ගීතය

මිහිකතේ ගීතය

まだ評価がありません
2013 · 英語 · ペーパーバック
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート

説明

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිව්පාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ.

අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සඳහායි.

අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ්‍යා කරද්දී තලේසානුවන් මෙම දීර්ඝ අභ්‍යාවකාශ ගමන ගැන විස්මයට පත්වෙයි.

පෘථිවි අභ්‍යාවකාශ ගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමග දෙලොවක උපන් ඔවුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලී යයි.

මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද්‍යාත්මක අනාවැකි හා අනුමානයන්ගෙන් පිරුණු ප්‍රබන්ධයකි.

本の詳細

形式 ペーパーバック
ページ数 144ページ
言語 英語
公開されました 9月 1, 2013
出版社 S&T Group
ISBN-10 9559635417
棚に追加

この本を評価する


ブックジャーナルをエクスポート