Boekdetails
Formaat
Paperback
Pagina's
144
Taal
Engels
Gepubliceerd
Sep 1, 2013
Uitgever
S&T GROUP
ISBN-10
9559635417
Beschrijving
නිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිව්පාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ.
අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සඳහායි.
අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ්‍යා කරද්දී තලේසානුවන් මෙම දීර්ඝ අභ්‍යාවකාශ ගමන ගැන විස්මයට පත්වෙයි.
පෘථිවි අභ්‍යාවකාශ ගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමග දෙලොවක උපන් ඔවුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලී යයි.
මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද්‍යාත්මක අනාවැකි හා අනුමානයන්ගෙන් පිරුණු ප්‍රබන්ධයකි.