Szczegóły książki
Format
Miękka okładka
Strony
188
Język
Angielski
Opublikowany
Jan 1, 1979
Wydawca
S&T Group
ISBN-10
9559529013
Opis
ඩෙස්මන් මොරිස්ගේ 'ද හියුමන් සූ' නම් ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදයයි.
නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලූ මොරිස් මනුසත් උයන තුලින් මිනිස් සමාජය විද්‍යාත්මක විමසුමකට ලක් කරයි.
මනුසත් උයන ඔබේ සිත පුළුල් නිම් වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිති කවන විචක්ෂණ කෘතියකි.

Gatunki
Nauka i Technologia
Psychologia