මනුසත් උයන

මනුසත් උයන

No ratings yet
1979 · English · Paperback · 50 editions
Add To Shelf

Rate this book


Export Book Journal

Description

ඩෙස්මන් මොරිස්ගේ 'ද හියුමන් සූ' නම් ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදයයි.

නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලූ මොරිස් මනුසත් උයන තුලින් මිනිස් සමාජය විද්‍යාත්මක විමසුමකට ලක් කරයි.

මනුසත් උයන ඔබේ සිත පුළුල් නිම් වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිති කවන විචක්ෂණ කෘතියකි.

Book Details

Format Paperback
Pages 188 pages
Language English
Published Jan 1, 1979
Publisher S&T Group
Editions 50 editions
ISBN-10 9559529013
Add To Shelf

Rate this book


Export Book Journal