Descrizione
වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙයවන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ව හැගීම් හා ආශාවන්ද ?
කෙතරම් දියුණු මොලයක් තිබුනත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.
මිනිසාගේ සාමාජයීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැදීම්, හැගීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක්කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මුලික පෙරලියක් ඇති කල හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

Dettagli del libro
Formato
Brossura
Pagine
223 pagine
Lingua
Inglese
Pubblicato
gen 1, 1967
Editore
S&T Group
Edizioni
110 edizioni
ISBN-10
9551080297
ISBN-13
9789551080297