书籍详情
格式
平装书
页数
223
语言
英语
已发布
Jan 1, 1967
出版商
S&T Group
ISBN-10
9551080297
ISBN-13
9789551080297
描述
වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙයවන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ව හැගීම් හා ආශාවන්ද ?
කෙතරම් දියුණු මොලයක් තිබුනත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.
මිනිසාගේ සාමාජයීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැදීම්, හැගීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක්කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මුලික පෙරලියක් ඇති කල හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

类型
惊悚与悬念
动作与冒险
经典