නිරුවත් වානරයා

නිරුවත් වානරයා

Brak ocen
Jan 1, 1967 · Angielski · Miękka okładka (223 strony)
Dodaj do półki

Oceń tę książkę


Eksportuj Dziennik Książki

Szczegóły książki

Format Miękka okładka
Strony 223
Język Angielski
Opublikowany Jan 1, 1967
Wydawca S&T Group
ISBN-10 9551080297
ISBN-13 9789551080297

Opis

වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙයවන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ව හැගීම් හා ආශාවන්ද ?

කෙතරම් දියුණු මොලයක් තිබුනත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.

මිනිසාගේ සාමාජයීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැදීම්, හැගීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක්කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මුලික පෙරලියක් ඇති කල හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

Gatunki

Thriller i Suspens Akcja i Przygoda Klasyka
Dodaj do półki

Oceń tę książkę


Eksportuj Dziennik Książki