නිරුවත් වානරයා

නිරුවත් වානරයා

Inga betyg ännu
1967 · Engelska · Pocketbok · 110 utgåvor
Lägg till på hyllan

Betygsätt denna bok


Exportera bokjournal

Beskrivning

වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙයවන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ව හැගීම් හා ආශාවන්ද ?

කෙතරම් දියුණු මොලයක් තිබුනත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.

මිනිසාගේ සාමාජයීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැදීම්, හැගීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක්කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මුලික පෙරලියක් ඇති කල හැකි ආකාරයේ ග්‍රන්ථයකි.

Bokdetaljer

Format Pocketbok
Sidor 223 sidor
Språk Engelska
Publicerad jan 1, 1967
Förlag S&T Group
ISBN-10 9551080297
ISBN-13 9789551080297
Lägg till på hyllan

Betygsätt denna bok


Exportera bokjournal